අද උදෑසන කටුනායකින් රත්මලාන බලා පියාසර කළ ඇන්ටොනෝව් 32 දරන ගුවන්යානය පිළිබඳ තොරතුරක් මෙතෙක් වාර්ථා වී නැති බව ගුවන් හමුදාව පවසයි.

එහි අවසන් පණ්විඩය ලැබී ඇත්තේ රත්මලාන ගුවන්පතය නොපෙනෙන බවයි.

එම යානයට අනතුරක් සිදුව ඇති බවට සැකකරන බව ගුවන් හමුදාව පවසයි.

ගුවන්හමුදාව පවසන්නේ යානයේ මගීන් නොසිටි බවත් නියමුවන් පමනක් ගමන් ගත් බවයි.