
(අංජුල මහික වීරරත්න)
ලංකාවේ අධිකරණ ඇමතිවරයා මීගමු බන්ධනාගාරයේ ගැටුමෙන් මියගිය ගණන දැනගන්නේ ෆේස්බුක් එකෙන් යැය පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
ෆේස්බුක් එක පැය පහක් බලන්න බැරි වෙච්ච නිසා මැරුණු ගහන හරියට දන්නේ නැතැයි අධිකරණ ඇමැතිවරයා ප්රසිද්ධියේ ප්රකාශ කළ බවද රාජපක්ෂ මහතා සඳහන් කළේය.
නාමල් රාජපක්ෂ මහතා මේ බව කීවේ කෝට්ටේ ප්රදේශයේ රැස්වීමකට සහභාගී වෙමිනි.
'නගරව ලට යනකොට අද අපි එක්ක විශාල පිරිසක් ඒකරාශී වෙනවා. අපිට ඡන්දය දීපු, නොදීපු හැම කෙනෙක්ම අපේ රැස්වීම්වලට එනවා.මේ රටට වැඩ කරපු දේශපාලන බලවේගයක් හැටියට ජනතාවට අපි ගැන විශ්වාසයක් තියෙනවා.අපි කියපු දේ කරන්න පුළුවන් දේශපාලන බලවේගයක්.
මේ ආණ්ඩුව බලයට ආවේ අසීමිත බොරු කියලා. දැන් ආණ්ඩුව කියපු බොරු ටික ඔප්පු කරගන්න විදිහක් නැතුව ඒ බොරුව වහන්න තවත් බොරුවක් කියනවා. තරුණ පරපුරට වැඩිහිටියන්ට මේ ආණ්ඩුව දීපු බලාපොරොත්තු සුන් කර දැම්මා යනුවෙන්ද මන්ත්රීවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වදයක්, රටේම කුජිත වැඩකරලා, හොරකම් කරලා, දැන් සහෝදරයෝ පෝලිමේ මාටියා ගහපු සල්ලි කොහෙන්ද ලැබුණේ කියලා පෙන්නන්න බැරිව, මේයාගේ ලක්ෂ 750 ට කෙලපු ක්රිස්නඩුවත් යනවා... ඒවා තියාගෙන මොනවද මේ කියවන්නේ?
ඔය අය බැලුවේ ජනාධිපති ආරක්ෂක අංශෙ රෙකෝඩින් වලින් නේද? ඇක්සිඩන්ට් වෙලා ඇටකෑලි අතුරුදහන් වුණ විස්තර කෙලින්ම දොස්තරගෙන් දැනගත්ත. මේ අදක්ෂ ආණ්ඩුවට ඒ එකක්වත් බෑ.
අප්පච්චිගේ කාලේ බොරු කියලා මිනිස්සු අන්දපුවා හොදටම ඇති හලෝ...
සුදුවෑන් ඝාතන අතුරුදහන් කරවපු, යුක්තිය නීතීය සාදාරණය විනාශ කරපු, අදිකරණය පවා දේසපාලණීය කරවපු රට හැම අතින්ම විනාස කරපු,දූෂිත පව්ල් පාලනේ හොර පෙරකදෝරුවා අදිකරණ ඇමතිතුමා ගැන කතා කරනවා.ලැජ්ජාවක් නැතිකම...
ඇයි ෆේස් බුක් යන්නේ. ඔබලාගේ ළගම මිතුරෝ... වාරු නැත්ද හිරගෙදර ගිහින් කප්පම් කාරයෝ බලලා උසි ගන්නලා එන්න සූ ගාලා සෙනග එන්නේ. මීහරකාට අන් ආවේ කොහොමද බලන්න. ඔබලාට නාකිමයිනා හොරකම් කරලා දුන්නු රටේ මුදල් ගගට කැපූ ඉනිවගේ... නිකම් නාස්තිකරනවා. බූරු පුත්තු දැන් ඉතුරුවෙලා තියෙන මුදල් ලෝයස්ලාට ගෙවන්න තියාගන්න. පැරැදිලා ගෙදර ගිහින් ඉන්න... පාරේ යන්න බැහැලු අනිත් මීහරක් පස්සෙන් එන එක ඇත්ත. ඒ අයට ඕන පාරේවත් යන්න දන්නේ නැති මොලයක් නැති කෙනෙක්. අද හිර ගෙදර ඉන්නේ මීහරක් පාලනය කාලේ අයාලේ ගියපු අය දැන් අයට පුන්නක්කු දෙන්න කෙනෙක් නැහැ දැන්....
රටම හොරාකාලා විනාශම කරපු, ජනතාව එළවලාම දාපු දූෂිත පව්ල් පාලනේ හොර පෙරකදෝරුවා. ඡන්දෙන් පැරදෙන බව දැනගෙන ජාතික ලැයිස්තුවේ එකම මන්ත්රී ධුරයෙන් පාර්ලිමේන්තුවට රින්ගා ගෙන පොරක් වෙන්න හදනවා. ලෝකෙම දන්න හොරට ලියලා විභාගේ පාස්වෙච්චි එකා අධිකරණය ඇමැතියා ගැන කතාකරන්න තමුන් මොනවාද දන්නේ? මහාපරිමාණ හොරකම්, වන්චා, දූෂණ කපටි, කයිරාටිකම් බොරු බේගල් නම් ඉහටත් උඩ්න් දන්නවා....