දක්ෂිණ අධිවේගී මාර්ගයේදී කැනඩා තානාපති කාර්යාලටය අයත් වෑන් රථයක් වේගය පාලනය කැර ගත නොහැකිව පෙරළීමෙන් එහි ගමන්ගත් දෙදෙනකු තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුලත් කළ බව පොලීසිය කියයි.
දක්ෂිණ අධිවේගී මාර්ගයේදී කැනඩා තානාපති කාර්යාලටය අයත් වෑන් රථයක් වේගය පාලනය කැර ගත නොහැකිව පෙරළීමෙන් එහි ගමන්ගත් දෙදෙනකු තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුලත් කළ බව පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට තියෙන්නේ වෑන් එකක්. මම තනියම යනකොටත් 100 පන්නලා ගිහින් තියනවා. වෑන් එක බර නම් කොන්ට්‍රෝල්. නැත්නම් තමුන්ගේ අතට දැනෙනවා වාහනය විසි වෙන්න වගේ කියලා. ඒ වෙලාවට රියදුරු දැන ගන්න ඕනෑ තම වහනය පාලනය කර ගන්න. 100 ට යන්න අවසර තිබු පලියට , තමුන්ට එලවන වාහනය කොන්ට්‍රෝල් නැතුව ගියාම , අනතුරක් වුනාට පස්සේ පාරේ අඩුපාඩු කියන එක තේරුමක් නැති වැඩක්. (නි)
වේගේ පාලනය කරගන්න බැරුවා නෙමෙයි, ඔය පාර හරි ප්‍රමිතියට හදලා නැහැ. 100 ට යන්න පාර හරි නැහැ. බල්ලෝ , පූසෝ, හරක්, නයි, පොලොංඟු ඔක්කොම පාරේ. (නි)
අසේල ඔයාගේ දැනුම වැඩි කරගන්ඩ විදියක් හොයාගන්ඩ. නිතරම කියවන්න පුරුදුවෙන්න.(නදී)
නවරත්න, මට දැනුම වැඩි කරගන්න විදියක් කියන්න කලින් ඔයාට 2013 ට ගැලපෙන නමක් හොයා ගන්න (නි)
පහුගිය දවසක් ඕස්ට්‍රේලියාවේ ඉදන් ආපු ලංකාවේ ගෑනු කෙනෙක් කොට්ටාවේ ඉදන් පින්නදූවට පැයට 204 කි.මි වේගයෙන් ගිහින් තිබුනලු (නි)
අසේල කියන දේ හරි, ඔය මාර්ගයේ මන් තීරු ජාත්‍යන්තර ප්‍රමිතීන්ට වඩා පටුයි. හදිසි නැවතුම් තීරුවත් ඉතාමත් පටුයි. පාලම් අබියස මන් තීරුව තවත් පටුයි. විදේශ රටක පළපුරුදු නැති අය ඕවා දන්නේ නැහැ.(නදී)
අසේලට තියෙන ප්‍රශ්නේ මොකද්ද. හැමදේම රුවිතෙට හිතන්නේ. ප්‍රමිතිය හරි නැත්නම් නම් කරුණු කියන්න, සත්තු හින්දා අනතුරු වුන ගාන කියන්න. නැත්නම් ඔයා කට මැත දොඩවන නිකමෙක්. (නි)
අනේ අසේල, ඔයා වගේ කෙනෙකුට මෙහෙම පාරක්වත් තියෙන එක ලොකු දෙයක්. (නි)
අසේල, පෙරේරාට මමත් එකගයි. මාත් ඔය පාරේ ගියා.පටුයි මං තීරු. මෙහෙ කුවේට් ආවොත් ඔය පන්පෝරි ගහන කට්ටියට පෙන්නන්න පුළුවන් අධිවේගී පාරවල් කියන්නේ මොනවටද කියලා. (නි)
පෙරේරා මහතාගේ කතාව හරි. (නි)
100 ට යන්න ඔය අධිවේගේ හොද නැති වුනාට අපි සාමාන්‍ය පාරවල් වලත් 100 ට යනවා කිසිම අවුලක් නැතුව! (නි)
ඡානක, ඔව්,ඔව් 100 ට ගිහින් දන්සැල් අස්සේ, අගල් බෝක්කු අස්සේ ලයිටි කණු අස්සේ හේත්තු නරලා පාක් කරලා තිබුනේ අවුලක් නැතිව ගිය අය තමයි.(නදී)
ඕක මාර්ගයේ වරද නෙවි. රියදුරාගේ වරද. එයා දැනගන්න ඕනි වාහනය පාලනය කරගන්න. එලවන්න පුළුවන් වාලේ එලෙව්ට හරියන්නේ නැහැනේ. එහෙම එළෙව්වා කියලා එයා රියදුරෙක් වෙන්නේ නැහැනේ. කල්පනාකාරී වෙන්න ඕනි. ජීවිත ගැන සහ වාහනය ගැනත් හිතන්න ඕනි.(නදී)
අසේලයි ,පෙරේරායි කියනදේ හරියටම හරි (නි)