(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

 අයහපත් කාලගුණය හේතුවෙන්   අධිවේගී මාර්ගයේ වාහන පැදවීමේදී පැයට කිලෝමීටර 60 සීමාවේ තබාගෙන  සිය වාහන පදවන ලෙස අධිවේගී  මාර්ග රථ වාහන කොට්ඨාසය රියදුරන්ට දන්වා සිටි .

එලෙසම වාහන අතර පරතරයක් තබාගෙන  ගමනාන්තය දක්වා සිය වාහනය පදවන ලෙසත් අඳුර ආලෝකය පවතින බැවින් ඉදිරිපස හා පසුපස ලාම්පු දල්වාගෙන   ධාවනයේ යෙදෙන ලෙස වැඩිදුරටත් දන්වා සිටි.