(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කළුතර දකුණ ප්‍රදේශයේදී කන්ටේනර් රථයක් හා වෑන් රථයක් ගැටී සිදූවූ අනතුරකින් කාන්තාවක මියගොස් තවත් දෙදෙනකු තුවාල ලබා ඇත. දානමය පිංකමක් සඳහා යමින් සිටි වෑන් රථයේ ගමන් ගත් කාන්තාවක බරපතල තුවාල ලබා ඇති අතර එහි රියදුරු කම්පනය හේතුවෙන් රෝහල් ගත කර සිටී.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd