තරිඳු ජයවර්ධන
දේශපාලන පාලිගැනීමේ ලැයිස්තුවලින් පත්වීම් ලබා දීමට තීරණය කළ ගුරු විදුහල්පතිවරුන් සම්බන්ධයෙන් යළි සමාලෝචනයක් කිරීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව තීරණය කර තිබේ.
රාජ්‍ය සේවා කොමිෂන් සභාව මෙම තීරණය ගෙන ඇත්තේ පසුගිය සතියේ ගුරු විදුහල්පති වෘත්තී සමිති නියෝජිතයන් සමඟ පැවැති සාකච්ඡාවලින් පසුවය.
ඒ අනුව පත්වීම් ලබා දීමට තීරණය වූ පිරිසේ පෞද්ගලික ලිපි ගොනු පරීක්ෂා කර බලා ඉදිරියේදී තීන්දුවක් ගැනීමට නියමිත බව රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නියෝජිතයෙක් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd