(තිළිණි ද සිල්වා)
අධ්‍යාපන අමාත්‍යංශයේ ක්‍රීඩා අධ්‍යක්ෂ ලෙස පත් කළ යුද හමුදා කර්නල්වරයා තාවකාලිකව එම ධූරයෙන් ඉවත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (27) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.
ඔහු පත්කිරීම නීති විරෝධී බව කියමින් අධ්‍යාපන පරිපාලන නිලධාරීන්ගේ සංගමය ගොනු කළ පෙත්සමක් විභාගයට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම අතුරු තහනම පැනවීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරුන්ට අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ හොරකම් කරන්න බැරිවෙන නිසා වෙන්නැති මේ නිලධාරියාව ඉවත් කරන්න හදන්නේ.
මෙයා අපේ ඇමතිගේ ළඟම ඥාතියෙක් ...මංජුල කාරියවසම්.. නමුත් දක්ෂ පුද්ගලයෙක්..