(පුෂ්පකුමාර ජයරත්න)
කුරුණෑගල නගරයේ ප්‍රධාන පෙළේ මිශ්‍ර පාසලක 11 ශ්‍රේණියේ සිසුන් සඳහා අද (28) සංවිධානය කර තිබු අධ්‍යාපන චාරිකාවකට සුදානම්ව සිටි සිසුන්ගේ ගමන්මළුවල මත්පැන බෝතල් තිබී හසුවීමෙන් පසුව එම චාරිකාව අවලංගු කර බව පාසල් බලධාරින් පවසයි.
(පුෂ්පකුමාර ජයරත්න)
කුරුණෑගල නගරයේ ප්‍රධාන පෙළේ මිශ්‍ර පාසලක 11 ශ්‍රේණියේ සිසුන් සඳහා අද (28) සංවිධානය කර තිබු අධ්‍යාපන චාරිකාවකට සුදානම්ව සිටි සිසුන්ගේ ගමන්මළුවල මත්පැන බෝතල් තිබී හසුවීමෙන් පසුව එම චාරිකාව අවලංගු කර බව පාසල් බලධාරින් පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මතට තිත තියපු රටක්නේ... දේශපාලකයන්ගේ බිස්නස් ඕවා...
මුදල් ඇමති තුමා පෝයටත් බාර් ටික අරින්න කැබිනට් පත්ත්රිකාවන් දාන්න යනවලු... ඔන්න අප රටේ මැති ඇමතිලගේ common sense.
පහුගිය ආණ්ඩුව කලේ නිත්‍යානුකුල මත්පැන් ස්කාගාර ඔක්කොම වගේ තිබ්බේ ඇමති කෙනෙක්ට, මේ ආණ්ඩුවේ ඉතින් වැඩියෙන්ම කාටද කියල දන්නවනේ.. අහිංසක ළමයි තමයි මේ හැමෝගෙම ඉලක්කේ. පොඩි කාළෙම අබ්බෑහි කරගත්තම ඉතින් ජිවිතකලේම බේබද්දෝ තමයි.
ඕක ඉතින් පත්තරේ දාන්නත් ඕනා එකක්ද? කතාවේදී නම් දිවය ලෝකේ ඉන්න ඕන අය ලංකාවේ ඉපදිලා වගේ තමයි කයිවාරුව. ක්‍රියාව බලු?
මේ වගේ දෙයක් වත් අහුවෙන්නේ නැතුව කරගන්න දන්නේ නැති නුතන පරම්පරාවේ ළමයින් ගැන කනගාටුයි .
අපේ බෞද්ධ රටටම අවේනික සංස්කෘතිය දෝරේ ගලනවා.
වැඩිහිටියෝ චාරිකාවක් යද්දී කරන දේ පොඩිහිටියොත් කොපි කරලා , දොසක් කියන්න බැහැ, වැඩිහිටියෝ හැදෙනකම්
ඉතාම හොද තීරණයක් . අපරටේ ඉන්න දේශපලුවොනම් මෙම තීරණය පිලිබදව දුක්වෙනවා නොඅනුමානය.
කොල්ලෝ ඔහොම තමයි. ඕක අහුවෙන්න කරපු එක වැරැද්ද
කතාවේ හැටියට වැඩිහිටියෝ බොන්න පටන් ගෙන තියෙන්නේ මීට අවුරුදු 18 කට කලින්ද?
සමහරවිට ගුරුවරුන් ගෙනිච්චද දන්නේ නෑ.
හපෝයි. ඔය වගේ පොඩි දෙයක් කරගන්න බැහැනේ. මොනවා කලාද මන්දා?
ආ... ඒ කියන්නේ හොඳට බොනවා කියන එකද?
බජට් එක 'බැලන්ස්' කරන්න සිගරට් මත්වතුර මිල වැඩි කරන රටක මේක වැරදි වැඩක් වෙන්නේ කොහොමද?
ඔහොම දෙයක් වුණා කියලා දාන්නත් ඕනෙද?
බේබද්දාගේ දරුවන්ටද එම බේබදු පුරුද්ද යන්නේ හරියට හරකා පිටිපස ගැල එනවා මෙනි.
විනෝද චාරිකා යන තමුන්ගේ දෙමව්පියන් වැඩිහිටියන් ඒ ගමන සඳහා බෝතලේ අමතක නොකරන සමාජෙක ඒවා දැකලා ඒවා අනුගමනය කරන දරුවන් නොහිටියොත් තමා පුදුමේ. මේ බෝතල් තියාගෙන අහු උන දරුවන්ගේ දෙමව්පියන් වැඩිහිටියන් මත පැන් නැතිව බැරි අයද කියාලා පළමුවෙන් සොයා බැලුවොත් වටිනවා.
මේ වගේ තීරණයක් අරගෙන පාසලේ ගරුත්වය රැකපු විදුහල්පතිතුමා ඇතුළු ගුරු මණ්ඩලයට ප්‍රණාමය.මෙම තීරණය මගින් වැරදි කරපු අයටත්, කරන්න බලා සිටින අයටත්, පාඩමක් කියාදෙයි.