මැදවච්චියේ පූනෑවේ පාසලක සිසුන් පිරිසක් ගමන්කරමින් තිබූ බසයක් වෙන්නප්පුව නයිනමඩමේ දී ලොරියක ගැටීමෙන් මැදවච්චිය පූනෑවේ පාසලක සිසුන් හය දෙනකු තුවාල ලබා රෝහල්ගත කළ බව පොලිසිය කියයි. සිසුන් අධ්‍යාපන චාරිකාවක යමින් සිටි බව දැනගන්නට ඇත. ලොරියේ රියදුරා සුන්බුන් අතරින් එළියට ගැනීමට දැඩි වෙහෙසක් දැරීමට සිදුවූ බව ද පොලිසිය පවසයි. මේ අනතුර හේතුවෙන් කෙළඹ හලාවත මාර්ගයේ දැඩි වාහන තදබදයක් ද පවතී.
ඡායාරූප - චන්දන ප්‍රනාන්දු


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සැමට ඉක්මන් සුවය පතමි (ම)