(රංජන් කස්තුරි)

ගුරුවරුන්ගේ හා විදුහල්පති වැටුප් ගැටළුව විසඳීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ අරලියගහ මන්දිරයේදි අද සවස පැවැත්විණි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි සහ අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ද එම අවස්ථාවට එක්ව සිටියහ.