පුත්තලම - ජුඩ් සමන්ත.
ආඩිගම - තිඹිරිගොල්ල, වන්නියාකුලිය වැවෙන් අල්ලන ලද බව කියන කිරි ඉබ්බන් 04 දෙනෙකු සහ ගල් ඉබ්බන් 08 දෙනෙකු ආණමඩුව මහේස්ත්‍රාත් ජනනි එස්.විජේතුංග මහත්මියගේ නියෝග අනුව විල්පත්තුව වනාන්තරයට මුදා හැර ඇත.
වෙන්නප්පුව ප්‍රද්‍ෙශයේ ඇති චීන අවන්හල් සඳහා ගෙන යාමට මෙම ඉබ්බන් අල්ලා ගත් බව සැකකරුවන් පවසා ඇති අතර සැකකරුවන් දෙදෙනාට රුපියල් 80,000 ක දඩ මුදලක් නියම කර ඇත.
පල්ලම පොලිසියට ලැබුණු තොරතුරක් අනුව මෙම වැටලීම සිදුකර ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාදෙ කැලේට දැම්මේ දැන් ඒකෙන් අල්ලාගෙන කනවා. අපි ගම්පහ ඉබ්බෝ සංරක්ෂණ මධ්‍යස්ථානයක් පවත්වාගෙන යනවා.
දිවයින තුල චීන ,කොරියන් ජාතිකයන් රැකියා සඳහා වැඩිපුර ගැවසෙන පෙදෙස් වල චීන අවන්හල් අවට පොලිස් ඔත්තුකරුවන් මගින් පොලිසි ,වනජීවී අංශ දැනුවත් වේ නම් මේ අකටයුත්ත නවතා ගත හැකි නොවේද? මේ සඳහා මහජන අවධානය පිණිස ප්‍රචාරණ වැඩපිළිවෙලක් ද අවශ්‍යයි.
චීන්නු එන්නේ සංචාරකයෝ වශයෙන්. අපි ඔවුන්ට පහසුකම් දෙන්න ඕනේ. හැබැයි මේ විදියට ගියොත් අපේ වනාන්තර වල අලියෙක්වත් ඉතිරි වෙන්නේ නැහැ.