මහර බන්ධනාගාරයේ අඩුපාඩු සොයා බැලීමට අද (19) උදේ එහි ගිය අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා එහි රිමාන්ඩ් භාරයේ සිටින හිටපු නියෝජ්‍ය ඇමැති සරණ ගුණවර්ධන මහතා බැලීමටද ගියේය.
ඔහු එහි යෑමට මද වේලාවකට කළින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාද සරණ ගුණවර්ධන මහතා බැලීමට එහි ගොස් බන්ධනාගාරයෙන් නික්ම ගිය බව දැනගන්නට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරෙක් බලන්න යන්න තියෙන උවමනාව මොකක්ද (බ)
අර අහවල් මහත්තයා කියනවා වගේ මේ දේශපාලන හිරකාරයන් නිසා අනෙක් හිරකරුවන්ටත් වදයක් (නි)
මේක තරගයක් ද (අ)
සරණ වරදක් කරලද නැද්ද කියන එක බලන්න යන පුද්ගයන්ට අදාල නෑ. හිතවත්කම කියන්නේ එක තමයි. (අ)
මේකටද යහපාලනය කියන්නේ?(හේ)
හිරේදානවා , බලන්න යනවා ,පසුව සාක්ෂි නැතුව එලියට දානවා, අනේ යසයි යහපාලනය , (ම)
අධිකරණ ඇමැතීම රටේ ප්‍රසිද්ධ හොරු බලන්න යනවනම් තව යහපලෙන කතා තමා ඉතුරුවෙලා තියෙන්නේ. (අ)
අනේ මන්ද මොනවා කියන්නද කියල. (අ)
මහින්ද බලන්නේ කැපී පේන්න. හොරු ටික එළියට අාවම මෙයා වෙනුවෙන් අත දිග ඇරලා වියදම් කරනවා. ලෝකේ කිසිම නායකයෙක් කරන්නේ නැති දේවල් කරන්නේ ජනවාරි 9 උදේ පාන්දර රනිල් මහත්තයා (නදී)