
(යොහාන් භාසුර සහ ගයාන් සූරියආරච්චි )
පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියට ව්‍යාජ දත්ත ඇතුළත් කර තිබීම සම්බන්ධයෙන් අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (16) පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
යම් අයෙක් තමාව අපකීර්තියට පත්කිරීමට හෝ තම දේශපාලනය කෙරෙහි ඇති විශ්වාසය බිඳදැමීමේ අරමුණින් ව්‍යාජ දත්ත ඇතුළත් කිරීමක් කළා දැයි සැක සහිත බව අමාත්‍යවරයා මෙහිදී පැමිණිළි කර තිබේ.
පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියේ ‘ආචාර්ය හර්ෂණ නානායක්කාර’ ලෙස පළ කර තිබී පසුව අමාත්‍යවරයා කළ පැමිණිල්ලක් මත එය නිවැරදි කිරීමත් සමග පසුගියදා ජනතාවගේ දැඩි අවදානයට ලක්විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාර්ලිමේන්තුවේ බොහෝමයක් සේවකයෝ එජාපයේ පිරිසක් අය පොහොට්ටුවෙන් පත්වීම් ලබපු අය...
තාමත් හෑමයි නෑමයි ඉවරයක් නෑ. වෙබ් අඩවියේ තමන්ගේ තොරතුරු දැකලා තියෙන්නේ මාසෙකට පස්සේ. මේවාට කොහෙන් හිනා වෙන්නද?