අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී අයිඑස්අයිඑස් ත්‍රස්තවාදීන් ගැන හා මාධ්‍ය ගැන ප්‍රකාශ කළේ රජයේ මතය නොවන බව කැබ්නට් මාධ්‍ය හමුවේ දී දොස්තර රාජිත සේනාරත්න මහතා කීවේය.
අයිඑස්අයිඑස් ත්‍රස්තයන් ගැන අධිකරණ ඇමැති කළ ප්‍රකාශය සත්‍යයක් නොවන බව මෛත්‍රීපාල සිරිසේන ජනපති තමාට කියු බව ඇමැති රාජිත සේනාරත්න මහතා පැවසීය.
මෙම ප්‍රකාශයත් සමඟ මුස්ලිම් ජනයා තැති ගෙන ඇතැයි ද ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරු කොහොම වෙතත් , ඔබ තුමනම් ඉතා සත්‍යගරුක බව රටම දන්නවා ....(ම)
මෙතුමාගේ මතයත් රජයේ මතය නොවන බව හැමෝම දන්නවා . (ම)
අපොයි මෙතුමානේ ඇත්තම කතා කරන මිනිහා.(ම)