ඩුබායි, ඕමාන්, කටාර්, කුවේට්, අබුඩාබි ඇතුළු මධ්‍යධරණී කලාපයේ රටවලට බලපවත්වා ඇති අධික මීදුම හේතුවෙන් එම රටවල සිට ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත ගුවන් යානා අධික ප්‍රමාදයකට ලක්ව ඇතැයි ගුවන්තොටුපළ ආරංචි කියයි.

අද (29) අලුයම මෙරටට පැමිණීමට නියමිතව තිබූ යානා කිහිපයක් මේවනතුරු ද පැමිණ නැතැයි කියති.