(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
අධි බාර බද්ද ඉවත් කර ගන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ පත්කළ මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (24) පැවසීය.
2017 වසරේ ගෙනා පනතට මෙි පනත සම්බන්ධ කරන්න එපායැයි ද මෙය ආදායම් බද්දක් නොව අධිභාරයක් වන හෙයින් එය බලපාන්නේ කාටදැයි පැවසිය යුතු බවද වික්‍රමසිංහ මහතා කීය.
"මා එක කාරණයක් ගැන කියන්න කැමතියි. 2017 පනතේ තිබෙන්නේ දේශීය ආදායම්.ඒ කියන්නේ ආදායම් බදු.මෙතන කියන්නේ "ස චාර්ජ් ටැක්ස් .බදු දාන්නෙ කාටද කියන එක පැහැදිලිව සඳහන් කරන්න තිබුණා.එවේලේ පැහැදිලි කළේ නැතිනම් දැන් සංශෝධන ගේන්න.මෙය 2017 පනතට සම්බන්ධ කරන්න එපා.මේ ආදායම් බද්දක් නෙමෙයි. අධිභාරයක් .අධිභාරය බලපාන්නේ කාටද ?එය තැන්පතු වලට බලපාන්නෙ නෑ කියන එක එවෙිලේ කියන්න තිබුණා"යනුවෙන් රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
‘අධි බාර බද්ද ඉවත් කරගන්න‘