
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇද හැළෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
බස්නාහිර සබරගමුව,මධ්‍යම,වයඹ සහ දකුණු පළාත්වලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවේ. තද වැසි සමග තද සුළං සහ අකුණු ද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
නැගෙනහිර පළාත, මුලිතිවු සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල උදෑසන කාලයේ වැසි ඇති වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd