(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කළ දෛනික විනිමය අනුපාතිකයේ අද (20) ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල ශත 8 කින් පහළ ගියේය.
ශ්‍රී ලංකා මහ බැංකුව අද (20) ප්‍රකාශයට පත් කළ දෛනික විනිමය අනුපාතිකයට අනූව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 364.45 ක් වූ අතර ගැණුම් මිල රුපියල් 354.48 ලෙස සටහන් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකාවේ ඩොලර් සංචිත සැලකිය යුතු ලෙස වැඩිවෙලා තියෙනවද? මේවා තමයි මහ බැංකු අධිපතිගේ විහිළු. එයා මාස දෙකක් ඇතුළත රුපියල් කඩා වට්ටනවා සැලකිය යුතු ලෙස... මෙහෙම ගියොත් කබ්‍රාල් වගේ වෙනවා...!
ඉක්මණින් ලංකාවට යහපතක් වේවා..!
මේක විදේශගත වෙලා ඉන්න අයව බයකරලා ඩොලර් ගෙන්න ගන්න ගහන ගේමක්..., 349ට වට්ටලා බැලුවා හරි ගියේ නෑ.. එක දවසයි තිබුණේ... දැන් ශතවලින් අඩුකරනවා. මේ වගේ විහිළු වැඩ නොකර විදේශ ගතවෙලා ඉන්න අයගෙන්ම යැපෙන්න බලා ඉන්නේ නැතිව රටට ඩොලර් උපයන වෙනත් වැඩපිළිවෙලක් හදන්න දැන්වත් උත්සාහ කරන්න...
ඩොලරය පහත වැටෙද්දී අනිවාර්යයෙන් ලංකාවේ බඩු මිලත් පහත දැමිය යුතුමයි...