දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි රහිත කලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට වැසි ස්වල්පයක් ඇති විය හැකියි.
මධයම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණමාලය,හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලට තරමක තද සුළං ඇති වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd