හමුදාවේ කන්ටේනරයක් පානදුරේ දී යතුරු පැදියක හැපීමෙන් දොඹකර රියදුරකු වූ යතුරු පැදිකරු මිය ගියේය.
තම විවාහ මංගල්‍යයට පටියක් මිලට ගැනීමට නගරයට එද්දී ඔහු මිය ගිය බවත්, හමුදා රියදුරා අත්අඩංගුවට ගත් බවත් පොලිසිය කියයි.
මේ අතර උණවටුනේ දී යතුරුපැදිකරුවකු මාරුග අනතුරකින් මිය ගියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හමුදාවේ ඉන්නේ යක්කුද ??????? අනතුරු 100 ගත්තොත් 90 ක්ම හමුදාව අතින් ,,,, (ස)
මේ විදියට හරි ජනගහණය අඩුකරගත් විට ඒක පුද්ගල ආදායම තවත් වැඩිවෙනවා කියලා මොකද තවම කවුරුත් නොකිවුවේ? (නි)