නැගෙනහිර,ඌව,උතුරු,උතුරු මැදි සබරගමුව සහ මධ්‍යම පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රීකාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මිලි මීටර් 50ට තද වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

සෙසු පළාත්වල ස්ථානවලට කීපයකට සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර සහ ගාල්ල,මාතර දිස්ත්‍රික්කවල උදෑසන හෝ වැසි ඇති විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

වැසි සමග තාවකාලික  තද සුළං වැසි ඇති විය හැකිය.