නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොලොන්නරුව සහ මතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර,නුවරඑළිය සහ ගාල්ල,මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු තැනින් තැනට වැසි ස්වල්පයක් ඇති විය හැකියි.
වැසි සමග තරමක තද සුළං ද ඇති විය හැකියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd