
කොරෝනා ආසාදිත තවත් පුද්ගලයන් සිවුදෙනකු අද (24) දිනය තුළදී මිය ගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.
ගිනිගත්හේන, සියඹලාපේ දකුණ සහ බණ්ඩාරගම අටලුගම යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 74, 54 සහ 42 යන වයස්වල පසුවන පිරිමි පුද්ගලයන් තිදෙනෙක්ද, කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි 73 හැවිරිදි කාන්තාවක්ද අද මිය ගිය අය අතර වෙති.
මෙම මරණ 4 ත් සමඟ ශ්‍රී ලංකාවෙන් මේ වන විට වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 94 ක් දක්වා ඉහළ ගිය බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට ඕවා වැඩක් නැහැ ලොක්කා... 26 එල්.පී.එල්. පටන් ගන්නවා නේද?