
අපරභාගයේදී ගිගුරුම් සහිත තද වැසි අපෙක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අපෙක්ෂා කරයි.
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස 2.00 පසු ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද අනතුරු අඟවයි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ වැසි ඇද හැළෙන බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
නැගෙනහිර පළාතෙත් මුලතිව් සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල උදෑසන කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග තද සුළංද අකුණ සැරද ඇති වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd