
(ඩයනා උදයනංගනී)
සබරගමුව, මධ්‍යම, බස්නාහිර, වයඹ, සහ ඌව පළාත්වලට සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලට සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතිම් ස්ථාවලට මිලි මීටර් 50ට වැඩි තරමක් තද වැසි ඇති වේ.
සෙසු ප්‍රදේශ වැසි රහිත කාලගුණයක් පවතී.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd