බස්නාහිර, සබරගමුව සහ  වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර  සහ  නුවරඑළිය දිස්ත්‍රික්කවලත්  විටින් විට වැසි හෝ  ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 

අනුරාධපුර   සහ හම්බන්හතාට  දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැක.

මධ්‍යම කඳුකරහේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු සහ උතුරු-මැද පළාත්වලත් හම්බන්හතාට සහ ත්‍රිකුණාමල  දිස්ත්‍රික්කවලත්   විටින් විට තරමක තද සුළං ඇති වේ.