(යොහාන් භාසුර)
විදුලි ජනනය සඳහා ප්රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා අද (4) රාත්රී පැයක් විදුලිය කප්පාදු කරන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.
ඒ අනුව අද පස්වරු 5.30 සිට රාත්රී 9.00 දක්වා ඒ’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප 20 ට වරින් වර පැයක කාලයක් විදුලිය විසන්ධි කරන බව මහජන උපයෝගීතා කොමිසම වැඩිදුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උපයෝගිතා කොමිසමෙන් හඳුන්වාදුන් සත්යම ඇඳිරිනීතිය...!
අපි දැනටමත් හුරුවෙලා.... දකුණු අප්රිකා රටේ දවසට පැය දෙකක් විදුලිබලය කපන බව එරට වැසියන් කියනවා...
කොපමණ වැස්සත් ලයිට් කපනවා. විදුලබල මාෆියාව නැතිකරලා දමන්න බැරිද? මේ තරම් වැහැලා ජලාශ පිරී ඉතිරී ගියත් විදුලිය දෙන්න බෑ. අමුතුම රටක්...!