අමල් වික්‍රමරත්න
දුම්රිය රියදුරන් අද මධ්‍යම රාත්‍රී සිට වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර ඇතැයි දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩන්ගොඩ මහතා පැවසීය.
මෙම වර්ජනයට දුම්රිය නියාමකවරුන්ද සහයෝගය දක්වන බව ඔහු සදහන් කළේය.
කොන්ත්‍රාත් පදනමින් සේවය කරන දුම්රිය එන්ජින් රියදුරන්ගේ කොන්ත්‍රාත් කාලය දීර්ඝ නොකිරීමට එරෙහිව මෙම වර්ජනය දියත් කරන බවත් හෙට දින විසදුමක් ලබාදීමට බලධාරීන් අපොහොසත් වුවහොත් දැඩි තීරණයක් ගන්නා බවත් ඉන්දික දොඩන්ගොඩ් මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන කරුමයක්ද මේ. ඉල්ලගෙන නාගන්න තමා
පලවෙනි වේදිකාවට දැන් පැමිණි දුම්රිය දුම්රියක් නොවේ ...
මේවයේ සීමාවක් නැහැ. වෘත්තීය සමිති අයිතිය මොවුන්ගේ අහෝසි කල යුතුයි
දැන් බලෙන් ඉල්ලීම් දිනා ගන්නද යන්නේ.
ෙම්ක අපට හරි කරදරයක්. පාඩු ලබන අායතනයක් නම් අඩුම ජනතාවට ෙස්වයක්වත් ෙවන්න ඒපාය. ඒකත් නාෙවනවනම් රටේ සමත්ත ජනතාවට ෙස්වයක් වෙන්නෙත් නැහැෙන්.
කොන්තාත්තුව දීර්ග කරන්න ඕන ආයතනයේ අවශ්‍යතාවය මතද නැත්නම් සේවකයාට රැකියාවක් දීමේ පදනම මතද ?