
මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරට අද (04) පස්වරු 9.40 වනවිට එක් වූ ආසාදිතයන් 169 දෙනා සමගින් අද දිනයේදී වාර්තා වූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 443 ක් දක්වා ඉහළ ගියේය.
අද රාත්‍රියේදී හඳුනාගත් ආසාදිතයන් 169 අතර නිරෝධායන මධ්‍යස්ථානවල සිටින 18 දෙනෙක් සහ පෑලියගොඩ කොරෝනා පොකුරෙහි ආශ්‍රිතයෝ 151 ක් වෙති.
මේ දක්වා එම පොකුරේ ආසාදිතයන් ගණන 8540 ක් වූ අතර, අද රාත්‍රියේදී හඳුනාගත් පිරිසත් සමඟ එය 8709 දක්වා ඉහළ ගොස් ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ මොකට පීසිආර් කරනවද මන්දා.?
ඇමතිතුමිය කියන විදියට ලංකාවේ කොරෝනා තවම සමජගතවෙලා නැහැ.
hitihetiye ratama me wiyasanayata mul una brandix wasangathaya gena neethipathithuwa niyogayak deelath hoyanne neththe kage uwamanwatada? mokada hoyanwata bayaida nethinam hoyala wardak siduwela thiyeda nethida kiyala kiuwanam ewaraine rate neethiya kriyathmake wenne me widiyatada?