කොරෝනා වයිරසය ආසාදනය වූ නව ආසාදිතයන් 468 දෙනෙකු අද (01) හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පස්වරු 9.45 ට නිකුත් කළ වාර්තාවේ දැක්වේ.
ඒ අනුව මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොරෝනා පොකුරුවලින් අද දිනයේදී හඳුනාගත් සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 816 කි.
එම පොකුරු වලින් මේ දක්වා ආසාදිතයන් 60,990 ක් වාර්තා වී තිබේ.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
අද කොවිඩ් ආසාදිතයන් 816 ක්
බණ්ඩාර Tuesday, 02 February 2021 02:20 AM
අනේ කරුණාකරලා දැන් කොරෝනා හැදෙන අය මේ පොකුරු තුනට සම්බන්ධ වන ආකාරය පැහැදිලි කරන්න. ශ්‍රී ලංකාවේ පුරවැසියන් වන අපිට සත්‍ය දැනගැනීමේ අයිතියක් තියෙනවා.