දිවයිනේ බොහෝ පළාත් වල ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාලගුණ තත්වය තවදුරටත් පවතී.

හිමිදිරි පාන්දර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථාන වල මල්තුහීන (මිදුණු පිනි) ඇති විය හැකිය.