‘‘කුරුණෑගල දිස්ත්‍රික්කයේ එජාප නායකයෝ නෑ. වයඹ පළාතේ අපි ඉදිකරපු පාසල් විවෘත කරන්නේ අපි, අපේ පාසල්වලට කවුරු හරි අත තිබ්බොත් විදුහල්පති නැත්නම් අධ්‍යක්ෂක ගෙදර යවනවා‘‘ යනුවෙන් වයඹ මහ ඇමැති දයාසිරි ජයසේකර මහතා පැවසීය.
හෙට්ටිපොළ පක්ෂ කාර්යාලයේදී පළාත් පාලන නියෝජිතයන්ගේ හමුවේදී එසේ කී මහ ඇමැතිවරයා ජනාධිපතිවරණයේදී ලක්ෂ දෙකකට වැඩි ඡන්දවලින් ඔවුන් දිනූ බවත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ එජාප නායකයන් නැති බවත් කීවේය.
ඔවුන් කළ සංවර්ධනය නතරවී ඇති අතර ආණ්ඩුව එක එක්කෙනාගේ කුණු එකතු කරන එක පමණක් කරන බවත් දැන් ඇත්තේ යහ පාලනයක් නොව ගව පාලනයක් බවත් දයාසිරි ජයසේකර මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හේමන්ත , මිට ඉස්සරවෙලා තිබුනේ මොන වගේ පාලනයක්ද ? (දිල්)
නරියත් මිදී තිත්ත බව කිව්වලු. (ර)
සහතික ඇත්ත. (ර)
පව්.. ගවයාට වුනත් මීට වඩා හොඳ යමක් කරන්න පුළුවන්. මේ තියෙන්න පළිගන්න ආණ්ඩුවක් මහින්දට තියෙන බයට මෛත්‍රී නොකරන වැඩක් නැහැ (බ)
ඉස්සර නම් හරි වැදගත් මහත්තයෙක්.එත් දැන්නම් බාගෙට පිස්සු වගේ (බ)
කලින් තිබ්බේ.? (ර)
එහි එක් ගවයෙක් වෙමි මම (බ)
කුණු එකතු කිරීම "ගව පාලනයක්" නම් කුණු ලබාදීම (කුණු නිපදවීම) "ගොන් පාලනයක" ලක්ෂණයක්ද? (බ)
මුකුත් බැරිඋනාම ඔහොම කියනවා. (ර)
දැන් පාලනය හරියට කොළඹ නගර සභාවේ කොටසක් වගේ. කුණු තියනවා කිය කියා තාම හොයනවා. ඒ වුණාට ලැබුන කුණක් නැහැ. (නි)
පෝය ලග එනකොට උම්බෑ ගානවා වැඩියි (නදී)
උම්බෑ කියා කියා තප්පුලන අය බලා ගන්න එක ගව පාලනය නේද. දැන් එයාටත් යමක් තේරෙනවා.(නදී)
මොනවද මේ කියන්නේ (නදී)
අයියෝ මහත්තයෝ ඔබතුමාත් කලින් හිටියේ ඔතන නේද ? (නදී)
මිදී ඇඹුලයිද ? ගුරුන්නාන්සේ එ් පැත්තට මේ පැත්තට කරනම් ගහනකොට බිමට වැටෙයි බලාගෙන (නදී)
අනේ දයාසිරි, දැන් පස්ස බිම අැනුනම ලජ්ජාවට දුකට කියන කතා , වීරසන්ගලිය ඔයාට වැඩිය හොදයි. (නදී)
බැරිඋනාම ඔහොම කිව්වලු. (නදී)
කොහොමටත් යු.ඇන්.පී එක අනුන්ගේ දරුවන්ට උප්පැන්න දෙන පක්ෂයක් නෙවෙයි. (නදී)
කවදාවත් වැදගත් යමක් කියන කෙනෙක් නොවන නිසා මෙයා කියන දේවල් ගනන් ගතයුතු නැහැ. (ර)
දුකට නේද ඔය කියන්නේ.? (ර)
මාළුවා නහින්නේ කට නිසාලු. (ර)
හිතේ දුකට කියන කතා කවුද ගණන් ගන්නේ? (ර)
මොනවා උනත් දයාසිරි තරම් ජනප්‍රිය කෙනෙක් වයඹ නැහැ. (නදී)
රිංග ගන්න බැරිවෙනකොට ඔහොම කතා කියවෙනවා. මෙවැනි දෙපත් නයි දේශපාලනයෙන් අතුගා දැමිය යුතයි. (නදී)
සහතික ඇත්ත (දිල්)
අලුත් ආණ්ඩුවට පනින්න හදලා ගත්තේ නැති වුනාම දුකට කියන කතා. (දිල්)
"තරිකිට දොන්,තරිකිට දොන්" පදය මෙයා දැන් ගහන්නේ "දොන් තරිකිට දොන් තරිකිට" කියලා. පදය වෙනස් වගේ පෙනුනට නැටුම එකයි. (නදී)
විසන්ට්ගේ කතාවට හිනා යන්නේ නෑ. කරුණාකරලා හිනා යන විහිළුවක් කරනවද? (නදී)
උම්බෑ උම්බෑ(නදී)
මෝඩ කතා කියවනවා (නදී)
කව්රු මොනවා කිව්වත් අපේ දයාසිරි ඇමැති තුමා සාදාරණ කෙනෙක් (නදී)
මොන්ටිසොරි කතාවලට මෙය හරි හපනා. මොකද දුකද? හිටියනම් ඇමති කෙනෙක්. (නදී)