අපි කියන්නෙ අතුළ අධිකාරී සල්ලි පොකුරු පොකුරු දෙනවා කියලා නෙමෙයි. මේ අතුළ අධිකාරී සමග ආගෝ සංගීත කණ්ඩායම වයමින් ගයන ගීතයක්. ඒ සල්ලි පොකුරු ගීතයයි. සල්ලි පොකුරු ගීතයට උවමනා තරම් කවර් වර්ෂන්ස් සොයාගත හැකි වුනත් මෙම කණ්ඩායමේ වාදනය සහ ගායනය සමග එය ඉතා උසස් මට්ටමකට පැමිණ ඇති වග දැක්විය හැකියි.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd