IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


අතරමංවූ ශ්‍රීලනිප සංවිධායකරු චන්ද්‍රිකා හමුවෙති

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරුන් පිරිසක් තමා හමුවී රටේ මෙන්ම පක්ෂයේද ප්‍රශ්න ඇති බව සඳහන් කරමින්  ඔවුන් අතරමං වී ඇති බව පැවසී යැයි  හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිපියක්  යොමු කරමින් සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රටේ බහුතරයක් ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන ලද  පක්ෂ සහ කණ්ඩායම් සමඟ එකතු  වීම තමා කිසිසේත්ම අනුමත නොකරන බව බවත්  එම ලිපියෙන් දන්වා ඇත.

එමෙන්ම  ඔවුන්ගේ එම ගැටළුවලට පිළිතුරු දෙමින්  කිසි දිනෙක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැර දමා වෙනත් පක්ෂවලට  සම්බන්ධ නොවන  ලෙසට  තමා  ඔවුන්ට උපදෙස් දුන් බවත් පක්ෂය ශක්තිමත් කිරීමට කටයුතු කරන ලෙස  පැවසු බවත්  එම ලිපියේ  වැඩි දුරත් සඳහන් කර තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හිටපු ජනාධිපතිවරිය යොමු කළ ලිපිය පහත දැක්වේ.

(36698)

 



අදහස් (2)

අතරමංවූ ශ්‍රීලනිප සංවිධායකරු චන්ද්‍රිකා හමුවෙති

sisira Tuesday, 15 January 2019 11:19 PM

අතරමංව ඉන්න කෙනෙක් වටේ අතරමංවූ අය රංචු ගැහෙනවා වගේ."අතරමං' කියල අලුත් පක්ෂයක් හදාගන්නද දන්නේ නැහැ.

:       111       83

anura Wednesday, 16 January 2019 04:33 AM

නොකිය කියන්නේ තම පියාගේ පක්ෂය එක්සත් ජාතික පක්ෂයේ අවශ්‍ය තාවන්ට කැප කරන ලෙසය ජනතාව අද ජනතාව ප්‍රතික්ශේස කර ඇත්තේ කවුද යන්න ඇයට අමතක වී ඇත.....

:       115       82

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 244 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2094 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1596 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site