IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


අතුරු විදුලි ගාස්තු සංශෝධනයට කොමිසමේ සාමාජිකයෝ විරුද්ධයි

(යොහාන් භාසුර)

කැබිනට් මණ්ඩලය යෝජනා කළ අතීතයට බලපාන පරිදි අතුරු විදුලි ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක නොකිරීමට මහජන උපයෝගිතා කොමිසමේ සියලුම සාමාජිකයන් ඒකමතිකව තීරණය කළ බව එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (31) පස්වරුවේ පැවසීය.

මහජන උපයෝගිතා කොමිසමේ සියලුම සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් රැස්වීම අද (31) පැවැති බවත් එම රැස්වීම සෙසු සාමාජිකයන් තිදෙනා ද ‘සූම්’ තාක්‍ෂණය ඔස්සේ සහභාගි වූ බවත් සභාපතිවරයා කීය. 



අදහස් (2)

අතුරු විදුලි ගාස්තු සංශෝධනයට කොමිසමේ සාමාජිකයෝ විරුද්ධයි

chinthaka Wednesday, 01 February 2023 03:46 AM

කාංචන.....හූ ....හූ ...කොහෙද හැංගිලා ...බොරුකීමේ සීමාවක් තියාගනින් මෝඩයෝ. තාත්තා වගේ දැන් හත් පොලේම ගාගනින්.

:       2       10

sharm warn Wednesday, 01 February 2023 12:50 PM

ජයවේවා... සිදුවිය යුතු වෙනස සිදුවෙමින් පවතියි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 287 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 190 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site