අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණ ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද (30) කොළඹ විහාරමහා දේවි උද්‍යානයේ සිට සෞඛ්‍ය අමාත්‍යංශය දක්වා විරෝධතා පා ගමනකින් පැමිණියේය.
මේ හේතුවෙන් ටවුන් හෝල් සහ ඒ අවට දැඩි වාහන තදබදයක්ද පවතී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ මිනිස්සු පෙළපාළි ගියාම විතරයි වාහන හිරවෙන්නේ (බ)