(සුජිත් හේවාජුලිගේ )

අත්‍යවශ්‍ය සේවා සඳහා ඉන්ධන සීමාවන් බල නොපාන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

අත්‍යවශ්‍ය සේවාවන් සඳහා අවශ්‍ය ඉන්ධන ලබාදීමට සූදානම් බව සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා පැවසීය.

සාමාන්‍ය ජනතාවගේ වාහන සඳහා ඉන්ධන සීමා දිගටම ක්‍රියාත්මක කරන බවද ඔහු සඳහන් කළේය.