( දිල්රුක්ෂි ග්‍රේරු)
අතවශ්‍ය සේවාවන්ට අදාල උකස් ඔප්පු ලියාපදිංචි කිරීම සඳහා රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව මගින් මේ වන විට අවශ්‍ය පියවර ගෙන ඇත.
රටේ පවතින තත්ත්වය අනුව සළකා මෙම තීරණය ගෙන ඇතැයි රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ඒ සඳහා වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා පහත නිවේදනයේ සඳහන් දුරකතන අංක වලින් අවශ්‍ය නිලධාරීන් සම්බන්ධකරගත හැකි බව රෙජිස්ට්‍රාර් ජනරාල් එන්.සී විතානගේ මහතා පවසයි.
නිත්‍යසේවා පිළිබඳව මහජනයා දැනුම්වත් කිරීම සඳහා රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව මෙම නිවේදය නිකුත් කර ඇත.
එම නිවේදනය පහත දැක්වේ
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
අත්‍යවශ්‍ය සේවාවන්හි උකස් ඔප්පු ලියාපදිංචියට පියවර
de silva Monday, 30 March 2020 04:50 PM
මේ මොකක්ද කියන්නේ? මට නම් තේරෙන්නේ නැහැ...