(සුජිත් හේවාජුලිගේ )
ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය ඖෂධ ලබා ගැනීම සඳහා රටවල් හතක් සමග සාකච්ඡා ආරම්භ කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණ සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා ලංකාදීපයට පැවැසීය.
මේ සාකච්ඡා ආරම්භ කර ඇත්තේ ඉන්දියාව බංග්ලාදේශය, ඉන්දුනීසියාව චීනය, ජපානය, තායිලන්තය සහ කොරියාව යන රටවල නායකයන් සමග බවද හෙතෙම සඳහන් කළේය.
ඉල්ලීම සම්බන්ධයෙන් ඒ රටවලින් දැනටමත් සාර්ථක ප්‍රතිචාර ලැබී ඇතැයි පැවසූ හම්දානි මහතා ඉන්දීය ණය සහන යටතේද ඖෂධ තොග ලැබෙමින් පවතින බව පැවසුවේය.
මේ අතර ශ්‍රී ලංකාවට ඖෂධ පරිත්‍යාග කිරීම සඳහා විදේශයන්හි ශ්‍රී ලාංකිකයන් සහ පරිත්‍යාගශීලීන් රැසක් ඉදිරිපත්ව සිටින බව වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
අත්‍යවශ්‍ය ඖෂධ ගන්න රටවල් 7ක් සමග සාකච්ඡා ඇරඹෙයි
Kiri putha Wednesday, 13 April 2022 02:09 PM
නයට තමයි
Pradeep Kumara Wednesday, 13 April 2022 02:35 PM
මොකක්ද මේ පරස්පර විරෝදී ප්‍රවෘත්ති දෙකක් එකම පුවත් පතේ පළකරලා තියෙන්නේ. කලින් ප්‍රවෘත්තියක තිබුනා ඖෂධ හිඟයක් නෑ කියලා. දැන් කියනවා ඖෂධ ලබා ගැනීම සඳහා රටවල් හතක නායකයින් සමඟ සාකච්ඡා කරනවා කියලා. අපිත් අපේ හිතවතුන් සමඟ එකතු වෙලා ඖෂධ ටිකක් අපේ රටට එවන්න මේ දිනවල සූදානම් වෙනවා. හිඟයක් නැත්නම් එවන එක අපරාදෙ වෙයිද දන්නෑ.