IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


’’අත්‍යඅවශ්‍ය නොවන රජයේ සේවකයන් වැඩට එන්නට එපා’’

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

අත්‍යඅවශ්‍ය රජයේ සේවකයන් හැර අනෙක් අය වැඩට එන්නට එපා යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද ඉල්ලා සිටියේය.

මෙන්ම සියලූ ජනතාව අත්‍යවශ්‍ය නැති ගමන් යෑමෙන් වළකින ලෙස ද අග්‍රාමාත්‍යවරයා කීය.

පෙට්‍රල්  සහ ඩීසල් හිඟයට විසඳුමක් ලබා ගන්නා තුරු මේ පියවර ගන්නා ලෙස ද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.



අදහස් (0)

’’අත්‍යඅවශ්‍ය නොවන රජයේ සේවකයන් වැඩට එන්නට එපා’’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 222 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 416 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 171 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site