ෆුල්ෆේස් හෙල්මට් පැළඳ යතුරුපැදිවලින් ආ කොල්ලකරුවන් මින් මද වේලාවකට පෙර අත්තිඩියේ පෞද්ගලික බැංකුවක් කොල්ල කෑ බව පොලිසිය කියයි.
ෆුල්ෆේස් හෙල්මට් පැළඳ යතුරුපැදිවලින් ආ කොල්ලකරුවන් මින් මද වේලාවකට පෙර අත්තිඩියේ පෞද්ගලික බැංකුවක් කොල්ල කෑ බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ෆුල් පේස් හෙල්මෙට් තහනම් කීරීමට වීරුද්ද වෙන අමන රැලක් තවමත් ඉන්නවා. මේවා තහනම් කරන්න පොලීසිය තීරණය කර එක හරි තීරණයක්. (ර)
මිනිසා මුල ඉදන්ම හැදෙන්න ඕනි (දිල්)
සීසීටීවී එකෙන් ෆුල් ෆේස් හෙල්මට් වල පාට බලන්නද? (බ)
සිවිලිමට වෙඩිතියලා තියෙන්නෙ. කාටවත් තුවාලයක් නැහැ. මොකක් කිවුවත් බයිසිකල් තිබෙන හැමෝටම ෆුල් ෆේස් හෙල්මට් ඕනෑ.අපි කතා කරන්නෙ අපේ ආරක්ෂාවට (නි)
පිවිතුරු හෙටක් සමඟ යහපාලනයක පෙර නිමිතිද මේ? (නි)
ලාල්, ඔය මංකොල්ල වලට යතුරුපැදිත් නිතරම සම්බන්ධ නිසා ඒවාත් තහනම් කළා නම් හරි නේද? (නි)
කෝ සීසීටීවී නැද්ද? (නි)