(නිමන්ති රණසිංහ )
මහජන කැලඹීමක් ඇති වන ආකාරයෙන් ප්‍රකාශ නිකුත් කළැයි කොටුව පොලීසිය අත්අඩංගුවට ගත් පොලිස් සැරයන්වරයා රුපියල් ලක්ෂ 3 ක් බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදාහැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා අද (15) නියෝග කළේය .
මෙලෙස ඇප මත මුදා හරිනු ලැබුවේ පොලිස් සැරයන් ජයසිංහ මුදියන්සේලාගේ අමරදාස යන අයවලුන්ය .
ගාලු මෝදර පිටියේ පැවැත්වෙන ජන රැලියට සිය නිල ඇඳුමෙන් සහභාගි වී මහජන කැළඹීමක් ඇති වන ආකාරයෙන් ප්‍රකාශයක් නිකුත් කළැයි මෙම සැකකාර පොලිස් සැරයන්වරයා කොටුව පොලිසියෙන් අත්අඩංගුවට ගෙන තිබුණේ ඊයේ (14) වැනි දා ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd