(රෝෂන් තුෂාර)
අධිකරණය සෑමවිටම ජනතා දේපල ආරක්ෂා කිරීමට කටයුතු කරන බව පෙන්වා දුන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අත්අඩංගුවට ගත් බහු දින යාත්‍රාවක් වහාම මුදා හරින ලෙසට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට නියෝග කළේය.
ජනතා දේපලක් වන බෝට්ටුවක් පිළිබඳ පොලිසිය නිසි විමර්ශනයක් නොකර රඳවා තබා ගැනීම වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවට හිරිහැරයක් බවද මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේය.
මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ක්‍රියා කලාපය දැඩි දෝෂ දර්ශනයට ලක් කළ මහේස්ත්‍රාත්වරයා මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ සැකයට පසුගිය 14 දින තංගල්ල ගැඹුරු මුහුදේ දී අඩංගුවට ගත් "දිල් රුක් පුතා" බහුදින යාත්‍රාව මෙසේ මුදා හැරීමට නියම කළේය. අදාල නියෝගයේ පිටපතක් පොලිස්පතිවරයාට නිකුත් කරන ලෙසට දන්වා සිටියේය.
අඩංගුවට ගෙන නොමැති හෙයින් යාත්‍රාව මුදා හරින ලෙසය.
2025 දෙසැම්බර් මස 18
366
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
222
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1011
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අත්අඩංගුවට ගත් බහුදින යාත්‍රාවක් මුදාහරින්න නියෝග
Prabha Friday, 05 April 2024 01:12 PM
යුක්තිය මෙහෙයුමෙන් දාන නඩුවල තීන්දු එනකොට මිනිස්සුන්ට වන්දි ගෙවන්න පොලිසියට වෙනම අරමුදලක් පිහිටුවන්න වේවි...
sam Friday, 05 April 2024 01:24 PM
පොලිස්පති, නීතිය ක්‍රියාත්මක කරනවා වෙනුවට, තම ඊගෝ එක පෙන්නන්න මාධ්‍ය සංදර්ශන කරපුවාම මෙහෙම වෙන එක පුදුමයක් නොවෙයි.
Ahamed Saturday, 06 April 2024 09:26 AM
හැමදේම සල්ලිවලට යටවෙලා තියෙන්නේ...!