IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


අතේ ෆොන්ට්

සාමාන්‍යයෙන් පරිගණක ග්‍රැෆික් නිර්මාණ කරන මිනිස්සුන්ට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි ෆොන්ට්. ඒ තමන්ගේ වැඩවලට හරියන ලස්සන ෆොන්ට් හොයාගන්නට නොතිබීම සහ එලෙස ඇති ඒවා ඉහළ මිල ගණනකින් යුක්ත වීමයි. මේ අතර වැල් අකුරු උවමනා පිරිසට ඇති ප්‍රශ්නය ඉතා වැඩියි. මේ එහෙම කට්ටිය දියුණු කරගන්න වටින හැකියාවක්. අපි එහෙම කිවුවට මේ දේ හැමෝටම බැරි විත්තිය ඕනෑම කෙනෙකුට තේරෙන දෙයක්. බලලම ඉන්න.

 

 

Amazing Writing...Like for more videos Amazing Videos

Posted by Amazing Videos on Sunday, March 27, 2016

 



අදහස් (0)

අතේ ෆොන්ට්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site