චිත්‍ර වෙනුවෙන් මනා මනසක් වගේම අතත් මොළයත් අතර හොඳ ගණුදෙණුවක් උවමනා කරනවා. මේ වීඩියෝවෙ තියෙන වැඩේට ඊට වඩා නිර්මාණශීලීත්වයක්, පුහුණුවක් සහ හැකියාවක් උවමනා විත්තිය මේක බලපු ඕනම කෙනෙක් සාරවිට සමග එකඟ වේවි. එකම හැඩේ තියාගෙන වෙනස් අකුරු අඳින මේ වීඩියෝව නරඹලම ඉන්න.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd