සිකුරාදා මාධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ප්‍රෙට්‍රල් හා ඩීසල් මිල රුපියල් 7 කින් හා භූමිතෙල් රුපියල් 5කින් පහළ දැමුවද ඉන්ධන පිරවුම් හල්වලින් අද (06) ඉන්ධන ලබා දුන්නේ පෙර පැවැති මිලට බව ගල්ගමුවේ රියදුරෝ කියති.
මේ පිළිබද ඉන්දන හලකින් කළ විමසුමකදී පැවසුවේ ඉන්ධන අඩු කිරීම ගැන තමන්ට දැනුම් දී නැති බවයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මිනිස්සු මේ බොරු කරන්නේ කාටද? හැමදාම කළේ ජනතාව රවටපු එක. දැන දැන මොකටද ආණ්ඩුවට පන්දම් අල්ලන්නේ (නදී)
වැඩි වෙනකොට තමයි තරු පෙනෙන්නේ (නදී)
අපේ අයට තේරෙන්නේ නැහැ ලෝක වෙළඳපොලේ තෙල් මිල අන් කවරදාකටත් වඩා අඩුවෙලා අපිට කොටස් වශයෙන් සොච්චමයි (නදී)
ලෝක වෙළඳපොලේ තෙල් මිල හොඳටම අඩුවෙලා. කොහොමද වැඩේ. ලින් මැඩියෝ වගේ ඉන්නේ නැතිව ලෝකයේ මොනවද වෙන්නේ කියල ඉන්ටෙර්නෙට් එකට ගිහින් බලන්න. ලෝකය ඇත්ත ඇති සැටියෙන් බලන්න ඔබට තියෙන අයිතිය කාටවත් වලක්වන්න බැහැ දැන්. දේශපාලකයොයි පත්තරකාරයොයි කියන දේවල් තුට්ටුවකට විස්වාස කරන්න එපා. මිනිසුන්ව මී හරකුන්ට අන්දන මේ ක්‍රමය වෙනස් කරන්න දැන් කාලය ඇවිත්. (නදී)
ජන්දේ ඔක්කොම සහන ජන්දේ ඉවර වෙනකම් විතරයි. (නදී)
ඡන්ද ගුණ්ඩු මේවා! (නදී)
වැඩේ හරියට කරානම් ඔය දේවල් අවශ්‍ය වෙන්නේ නෑ (දිල්)
කාට කියන්නද මේ අවනඩුව. මේ වෙන හැමදෙයක් ම නිසා තැලෙන්නේ අසරණ මිනිස්සු (දිල්)
වැඩි කළානම් දැනුම්දීම ඉක්මනින් ලැබෙනවා.
වැඩි කළා නම් කියන කම් බලා ඉඳීවිද?(හේ)
ලංකාවේ මෝඩ මිනිස්සුන්ට මේක ලොකු දෙයක්. (හේ)
කෝ අඩු කරනවා කිව්ව තෙල්.(හේ)
ලංකාවේ හැටි ඔහොම තමා.වැඩි කළොත් කලින්ම දන්නවා.අඩු කළොත් දන්නෙම නෑ.(ම)
වැඩි කරොත් විතරයි මෙයාලට කලින් දවසෙම දන්වන්නේ(දිල්)..
ඉන්ධන මිල අඩු කරහම බස් ගාස්තු අඩු වෙන්න ඕන නේද? නමුත් කවදාවත් එහෙම නොකරන්නේ අයි ??? අහිංසක මහා ජනතාවටත් එම වාසි ලබා දෙන්න.(දිල්)
කලබල නැතුව ටිකක් ඉන්න.... හෙට වෙනකොට ඔය ප්‍රශ්න ඔක්කොම විසඳෙයි.(හේ)
ජොනි ගේ 50 හේ සහල් සතොසේ නැතේ කළුකඩ කාරයා අතේ අනුරගේ තෙලත් ඒ වගේ ඇති මුහුදේ ඇති (නදී)
පාටලී ඇමති තුමා තෙල් මාෆියාව හෙලිකරපු නිසා සොච්චමක් අඩු කලාට ඡන්දෙන් පස්සේ ළිටර් 1 ක් රුපියල් 200 ක් වෙනවා. බලපල්ලා ඡන්ද පොස්ටේර් වලට ගිය වියදම හොයන හැටි (නදී)
වැඩි කරානම් මේ වෙන කොට වැඩි වෙලා.(හේ)
ඈ කඩේ බඩු අඩුවෙලා? (නදී)
ඉන්ධන මිල අද හෙට වැඩි වෙයි.(හේ)
අඩු කලේ සීපිසී තෙල් විතරයි. අයිඕසි අඩු කලේ නෑනේ.(හේ)
මේ මිනිස්සු මේ බොරු කරන්නේ කාටද? හැමදාම කළේ ජනතාව රවටපු එක (නදී)
මේ පොඩි ගාණකින් තෙල් මිල අඩු කරලා වැඩක් තියෙනවාද?(හේ)
කියනවා විතරයි වැඩ නෑ.(හේ)
මේ මිනිස්සු මේ බොරු කර ගන්නේ කාටද. එදා ඉදන්ම කළේ ජනතාව රවට්ටපු එකනේ.(හේ)
ඔය අඩු වුනෙත් ඡන්දේ හින්දා.(හේ)
ඕවාට දැන් මහජනතාව අහුවෙන්නේ නැහැ.(හේ).
ලංකාවේ හිඟන්නෙක් වත් රැපියල් 10ට අඩුව බාර ගන්නෙ නැහැ. රුපියල් 7 අඩුකරනවා කියන්නෙ මෝඩයින් රැවටීමක් ලැජ්ජයි. (නදී)
කඩවත නම් අඩු මිලට තෙල් තිබුනා (නදී)
ඊයේ උදේ 6.05 දෙල්ගොඩ ෂෙඩ් එකෙන් නම් 150 ගැහුවේ. (ර)