
(අජන්ත කුමාර අගලකඩ)
බහුකාර්ය සංවර්ධන කාර්යසාධක බලකා දෙපාර්තමේන්තුවට බඳවා ගැනෙන අඩු ආදායම්ලාභී පවුල්වල සාමාජිකයන් ලක්ෂයක පිරිසක් මාස 6ක පුහුණුවකට යොමුකර එන්.වී.කිව්. සහතික පත්‍ර ලාභීන් බවට පත් කිරීමට රජය තීරණය කර ඇත.
මෙසේ බඳවාගනු ලබන පිරිසගේ අධ්‍යාපන සුදුසුකම් ලෙස සලකා බැලෙන්නේ 8වන ශ්‍රේණිය සමත්වීම බැවින් ඔවුන්ගේ සේවය ස්ථීර කිරීම සඳහා මෙම පුහුණුව ලබාදෙන බව පැවැසීය.
ඒ අනුව මෙම පිරිසට ක්ෂේත්‍ර 25ක් ඔස්සේ මාස 6ක පුහුණුවක් ලබාදීමට නියමිත අතර පුහුණුව ලබාදීම ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු අධිකාරිය මගින් සිදුකෙරේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd