(දයාරත්න ඇඹෝගම)
පුබ්බෝගම නිවසකදී කඩුවක් සමග මුස්ලිම් ජාතිකයෙකු අද(28) අත්අඩංගුවට ගත්බව ගල්කිරියාගම පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කටුකැලියාව, පුබ්බෝගම, ගල්කිරියාගම පදිංචි 36 හැවිරිදි මුස්ලිම් ජාතිකයෙකි.
මෙම කඩුව අඩි 04 ක් පමණ වෙතැයි පොලිසිය පවසයි.
ගල්කිරියාගම පොලිසියේ උප පොලිස් පරීක්ෂක ඒ. ජී. ඩී. ප්‍රදීප් මහතා ප්‍රදේශවාසියෙකුගෙන් ලද තොරතුරක් මත සැකකරුගේ නිවසේ සගවා තිබූ කඩුවත් සැකකරුත් අත්අඩංගුවට ගෙන තිබුණි.
සැකකරු අද(28) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ගල්කිරියාගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔවුන්ගේ නීතියට අනුව ඕකෙන්ම හිස ගසා දමන්න....
ඔය ජිහාඩ් පාවිච්චි කරපු කඩුවද?
දැන් ගෙදර කඩු තියා ගන්නත් බයයි. තමන්ගේ ආරක්ෂාවට කඩුවක් තියාගන්නත් බයයි