(ඉන්දිකා රාමනායක,යොහාන් බාසුර,බිමල් ශ්‍යාමන් )
බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේ දී ඝාතනයට ලක්ව සිටී 9 හැවිරිදි පාතිමා අයිෂා දැරියගේ මරණය සම්බන්ධ පරීක්ෂණ පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දෙපාර්තමේන්තුවට බාර දී ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාශයට මෙම පරීක්ෂණ බාර දී ඇති බවද පොලිස් ආරංචි මාර්ග කියයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd