
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හුදෙකලා කරන ලද බණ්ඩාරගම අටුලුගම ඇතුළු ග්‍රාම සේවා වසම් වල පදිංචිකරුවන්ගේ සංචරණයන් පිළිබඳ ඩ්‍රෝන කැමරා සහ ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා යොදාගනිමින් නිරීක්ෂණය කිරීම අද (28) පොලිස් මූලස්ථානයේ රථවාහන මාර්ග ආරක්ෂාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික හපුගොඩ ආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.
මෙහිදී අටලුගම පුද්ගලයන් පිරිවර වශයෙන් ගැවසෙන අයුරු දක්නට ලැබුණු අතර එම යානා පියාසර කිරීමේදී ඔවුන් නිවෙස් තුළට ද යන අයුරු දක්නට ලැබිණි.
කොරෝනා වයිරසය ආසාදිත රෝගීන් 206 දෙනෙකු අටලුගම ඇතුළු හුදකලා කරන ලද ග්‍රාම සේවා වසම් වලින් වාර්තා වේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මෝහ බරිත මිනිසුන්ගෙන් හරි කරදරයක් නේද රටටම...
ඊට වැඩිය හොඳයි ඔය වියදමෙන් ගමේ අයගේ පීසීආර් ටෙස්ට් කරා නම්
එයාලාට හැමදාම බයවෙලා ඉන්න. එතකොට හරියයි.
ඕක ඩ්‍රෝන් එකක් යවලා බලාගන්න බැරි නම් ඔය ඩ්‍රෝන් ටික... පොඩි එවුන්ට සෙල්ලම් කරන්න දීල දාන්න. හෙලිකොප්ටර් එකක් යවලා නිරීක්ෂණය කරන්න යන වියදම ගෙවෙන්නෙත් මිනිස්සුන්ගේ බදු සල්ලි වලින්. රට රකින්න ආපු විරුවාට ගමක් පාලනය කරගන්නත් බෑ වගේ...
චීනා වගේ දෙන්න ඕනේ කුඩු වෙන්නම..
මේ ගමේ ඉන්න මිනිසුන්ට ජීවිතය වටින්නේ නැහැ. එහෙමයි ඔවුන්ට කියා දීලා තිබෙන්නේ. ඒ වුණාට ඔවුන් ලෙඩ වුණාම බෙහෙත් ගන්නවා. එමනිසා ගම ලොක්ඩවුන් කළාම අනික් ගම්වලට පැතිරීම වළක්වා හඳුනා පුළුවන්... ලොක්ඩවුන් කළ ගමින් එළියට පැන්නොත් වෙඩිතියමු..